72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ පරිශ්‍රෙයේ පළතුරු පැළ සිටුවීමේ වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය ආයතනයන්හී නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණු අතර මල්ලවපිටිය වෙන්නෝරුව වැව් රක්ෂිතයේ මී හා කුඹුක් පැළ 50ක් රෝපණය කිරීමේ වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.ඒ.එස්. ප්‍රියංකර මහතා, කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.එම්.එස්. ඒකනායක මහතා හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය ආයතනයන්හී නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. |